හිසකෙස් බද්ධ කිරීම යනු කුමක් ද?


1950 වකවානුවල පැවති සිදුරුකොට කරණු ලැබූ හිස කෙස් බද්ධකිරීම බොහෝ දුරට දියුණුවෙමින් දැන් දායක ප්‍රදේශයට කැළැල් ඇතිනොකිරීමේ සිහිනය සැබෑ කරමින්  “ෆොලිකියුලර් යුනිට් ට්‍රාන්ස්ප්ලාන්ට්” (FUT) නම් වූ කූප ඒකක හිස කෙස් බද්ධ කිරීම හැකියාවක් බවට පත්ව ඇත.  FUE හි , එනම්  ෆොලිකියුලර් යුනිට් එක්ස්ට්‍රැක්ට් - හි  බද්ධ නොබෙදූ කූප ඒකක ලෙස අදියර දෙක හෝ තුනක ශිල්ප ක්‍රමය මත කරනු ලැබේ. මෙකී හිස කෙස් බද්ධ කිරීමේ ක්‍රමය  FUT  ක්‍රමය හා සමාන වේ. නවතම ස්වයංක්‍රීය FUE  ශිල්පය භාවිතයෙන් පෙර ක්‍රමයේ වූ අඩුපාඩු මගහරවා ගැනීමට හැකිවෙමින් දිනක දී පුහුණු අයගේ හැකියාවෙන් දහස් ගණන් බද්ධ කීරීම් සපුරාලීමට හැකිව ඇත. 

FUT  ක්‍රමයෙහි හි නෙලා ගැනීම් කරනු ලබන්නේ දායකයාගෙන් තනි ඉලිප්සාකාර විච්ඡේදන ගලවා ගැනීම් මාර්ගයෙන්  හා ඉන්පසු මැසුම් දැමීමෙන්. මෙම ක්‍රමයෙන් සිදුවන අවාසිය වනුයේ මෙකී හේතුවෙන් දායකයාට ඇතිවන රේඛීය කැළල වේ.

FUE  ක්‍රමයෙහි ඉඳිකරන පේශිය කූප ඒකකයට සම්බන්ධවන ප්‍රදේශය තදම කලාපය වේ. මෙම ප්‍රදේශය ලිහිල් කොට එය වටා ඇති චර්මයෙන් වෙන්කරගත් විට අභ්‍යන්තර කාණ්ඩය පහසුවෙන්ම උදුරාගත හැක.

මෙම ශිල්ප ක්‍රමයේ ප්‍රධානතම ව්‍යවච්ඡෙදක පිලිබඳ සීමාකිරීම වන්නේ පිටත සිට හිසාකෙස් නෙරා ඒම හඳුනාගැනීමට නොහැකිවීමයි. එමනිසා ක්‍රමවේදය පළ රහිත වේ.  තව ද නොකැඩුණු ඒකක සමග ඇති කෙස් පහල කෙලෙවරේ පළල් වෙමින් විවිධ දිශා වලට විහිද යන බැවින් කෙස් ගලවා ඉවත්කිරීම ඉහල අනුපාතයක ප්‍රතිඵල ගෙන දිය හැක. මෙම ක්‍රමවේදය මන්දගාමී වනවාක් මෙන්ම සෑම ඒකකයක්ම ඉතා සෙමින් ඉවත්කළ යුතුය. එනමුත්, පළපුරුද්ද හා වෛද්‍යවරයාගේ අත ඇස සම්බන්ධීකරණය මගින් සිටුවීමේ වේගය වැඩි කරගත හැකිය.

කේශයක් යනු කුමක් ද?

කේශයක් යනු චර්ම උපාංගයකි. මාස 7 ක් කාලය වන තෙක් ගැබෙහි  නොමේරු  දිග මෘදු කෙශවලින් ආවරණය වී ඇත. ඇන්ද්‍රජන් හෝමෝනයට කෙශවල ප්‍රතික්‍රියාව ජාන සහ වාර්ගික සාධක මගින් පාලනය වෙයි.

කේශ චක්‍රයේ ආයුෂ අවුරුදු 3 ක කාලය දක්වා වෙනස් වෙයි. සෑම් කෙෂයක්ම මසකට සෙ.මි. 1 ක වේගයෙන් වැඩෙන් අතර මෙය “ඇනජන් අවධිය” යනුවෙන් හඳුන්වනු ලැබේ. ඉන් ඉක්බිතිව “කැටජන්” අවධියවන ප්‍රතිවිකසනය  තරමක් හදිසියෙන් සිදුවන අතර මෙහිදී කේශයේ කෙලවරේ යෂ්ටියක් ඇතිවෙමින් කේශය ගැලවී යන්නේය. මින් පසු “ටොලජන්” නම් වූ අක්‍රීය අවස්ථාව ලඟා වන අතර මෙකී කාලයේදී කිසිම ක්‍රියාකාරී භාවයක් සිදු නොවේ. ශිර්ෂ චර්මයෙන් දින පතා  ගැලවී වැටෙන කේශ සංඛ්‍යාව 5 – 300 දක්වා වේ. ශිර්ෂ චර්මයේ 300, 000 ක් වැනි කේශ සංඛ්‍යාවක් තිබෙන අතර ඕනෑම වෙලාවක 1 %  ක් කැටජන්වල වන අතර අනෙක් ඒවා අවුරුදු තුනක චක්‍රයක් සම්පූර්ණ කරයි.

අසනීපයක් ඇති විට නැතහොත් කම්පනයක් හෝ ගර්භානී අවස්ථාවන්හි ඇතිවන මානසික තත්වයන් හි කෙස් හැලීම් සුලබ  දසුනකි. පෙර සිදු වූ කෙස් හැලීම් වෙනුවට අවුරුදු කිහිපයකින් පසු දිග කෙස් වැඩිය හැක.

මෙය ටෙලොජන් එෆ්ලුවියම් නමින් හැදින්වේ. මාස කිහිපයකින් පසු කෙස් යතා තත්වයට පත්වේ.

FUE ක්‍රමය අසාර්ථක වීමට හේතු

  1. FUE සිදුකිරීම සම්බන්ධ වූ පළපුරුදු නැතිකම.
  2. නවීන තාක්ෂණයෙන්යුත් උපකරණ නොමැතිවීම.
  3. යතාර්තයට පටහැනි රෝගීන්ගේ බලාපොරොත්තු
  4. අප්‍රමාණවත් දායක සැපයීම්
  5. ක්‍රමවේදය ගැටලුසහගත කරන කැළැල් ඇතිවීම්.

 

 FUE  හි ක්‍රියා පටිපාටිය

කෙස් ඉවත්කිරීමේ ක්‍රමය වෙනස් නමුත් කෙස් බද්ධ කිරීමේ පරිපාටිය FUT  හා සමාන වේ. මෙය ව්‍යූහමත නොවූ කෙස් පෙර තත්වයට පත්කරන ක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ ප්‍රාදේශික නිර්වින්දනයක් යටතේ හිසේ පසු පැත්තෙන් හෝ වෙනත් වඩා සතුටුදායක් පෙදෙසෙකින් කුඩා කෙස් කුහර ඉතා සියුම් හිල් විදමින් ඉවත්කොට ඒවා හිසකෙස් නැති ප්‍රදේශයේ රෝපණය කරනු ලැබේ.

ඉවත් කරන ලද බද්ධ 1 සිට 4 දක්වා වූ කෙස් ගණනින් හෝ කලාතුරකින්   කෙස් 5 හෝ 6 කින් සමන්විත වේ.

හිසකෙස් මුඩුභාවය යනු කුමක් ද ?

මෙයට හේතු කිහිපයක් ඇත. ඒවායින් ඉතාමත් වැදගත් වන්නේ මානසික හා ලිංගික මේරීම වේ. මෙය ඇනොජන් කෙටිවීම හේතුකොට ගෙනය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ටොලොජන්වල කෙස් ප්‍රමාණය වැඩිවේ. එය අන්ද්‍රජන් මත රඳා පැවතෙන්නෙකි. එහි මෘදුම තත්වයේ එය එය බයෝ ටෙම්පොරල් හම මගින් පෙන්නුම් කරයි. මෙය පිරිමීන්ගෙන් 90% අතර සිදුවන්නක් අතර එහි ස්ත්‍රීන් අතර ප්‍රති ශතය 80% වේ. ඉදිරි නළල් ප්‍රදේශයේ නැතිවීම හා ශීර්ෂය තුනී වීම 25% ස්ත්‍රීන් අතර අවුරුදු 50 වයසවන විට සිදුවන අතර ඊට පෙර වයසක  එය පිරිමීන් 60 % අතර සිදුවේ. මීට හේතුවන අනෙකුත් වැදගත් සාධකයක් වන්නේ ලිංගික හෝමෝනය වන ටෙටෝස්ටරෝන් වේ.

සේබෝරික් එක්සිමා, හිස්හොරි, ලිකන්ප්ලේනස් සහ හිසේ හම වසංගතය වැනි සමහර අසනීප තත්ත්ව ද  හිසකෙස් මුඩු භාවයට හේතු වේ.

සමහර විලවුන්, දිගු වෙලා ඝර්ෂණ, ස්ථීර රැලි, රත්වුණු පනා, පරණ හෝ  බාල වර්ගයේ නෛලෝන් පනාවකින් හිසකෙස් පීරීම, සාන්ද්‍ර සෙලීනියම් සහිත ෂාම්පෝ භාවිතා කිරීමෙන් ද මුදුන් හිස කෙස් නැති වේ.

සමහර හෝමෝන් අසමබරතාවයන්, බෙහෙත් වර්ග ද හිසකෙස් නැතිවීමට තුඩු දෙයි.

Keywords

Hair Transplant Service in Sri Lanka | Hair Restoring Lab in Sri Lanka | Best Hair TransPlant Doctor in Sri Lanka | Recommended Hair Transplant Doctors In Sri Lanka | cheap and Best Hair Transplant Service in Sri Lanka 

Get In Touch

No: 1084/1,N, 5th Lane,

K A Perera Mw, Athurugiriya Road,

Malabe Sri Lanka

Phone: 0727306307 | 0727303304

Email: hairtransplantlab.srilanka@gmail.com

 

Before And After